Featured
Trending Now
නේපාලයේ පාලනයට Gen ‘z”තේරීම ?
නේපාලයේ මීළඟ නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා, පත් කරගැනීමට එරට ජනතාව කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මහේස්ත්‍රාත්වරු ඇතුළු නිලධාරින් 106කට ස්ථාන මාරු..
සැප්තැම්බර් මස (15) වන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
සභා නායක බිමල්ගේ ‘ලපයි සිපයි’ කතා සභාව කළඹයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ට ‘ලපයි සිපයි’ යනුවෙන් හැඳින්වීම හේතුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස බල කරමින් විශාල ඝෝෂාවක් නගන ලදී.
හම්බන්තොට සූර්ය බලශක්ති ගබඩාව බලශක්ති ඇමතිගේ නිරීක්ෂණයට
සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා...
එලොන් මස්ක් අභිබවා ලොව ධනවත්ම පුද්ගලයා වූ ලැරී
ඔරකල් හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලොන් මස්ක්ව අභිබවා තිබෙනවා.බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, බදාදා උදෑසන එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 393 (£290bn)...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට
10 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තබන විට මිල දර්ශක දෙකම ඉහළ ගොස් ඇත.
විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට සුපිරි ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඊශ්‍රායලයේ රැකියා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව, සිව්වන අදියර යටතේ රැකියා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.ඒ අනුව වයස්ගතවීමේ සන්ධිස්ථානය වන වයස අවුරුදු හැටට (60) වැඩි පුද්ගලයන් සියයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










