දේශපාලන
Trending Now
සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5යි මාස 6ක සිරදඬුවමක්
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මෙන් ම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිරදඬුවමක් හලාවත...
විජේ බහුතර බලය දිනා ගනී
අද (13) පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ජන්ද 122ක බහුතර බලය දිනා ගැනීමට තලපති විජේට හැකි වී ඇත.ඒ අනුව, තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස...
එංගලන්ත අගමැති ඉල්ලා අස්වීමට යයි
එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය...
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.1942 උපන් ඔහු මියයන විට 83 වන වියේ පසුවුණි.වර්ශ 2009දී මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ...
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනටඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට...
රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස්...
විපක්ෂයේ කණ්ඩායම් රනිල් හමුවෙයි
විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා...
නව විගණාකාධිපතිනිය ධුරයේ වැඩ භාර ගනී
නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) ජාතික විගණන කාර්යාලයේ දී එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.මෙරට 42 වන විගණකාධිපතිවරයාවන...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










