දේශපාලන

පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා කරන්නෙ නැහැ – අගමැතිනිය –

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

”මහින්ද සුළගින් නාමල් සුවඳ” ළඟදීම…

“මහින්ද සුළගින් නාමල් සුවඳ” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ළඟදීම දියත් කෙරෙන බව එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරේ මුල් කාර්තුවේ රජයේ ආදායම් ඉලක්ක 3.1% ඉක්මවයි.

මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුයේ 2024 වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය තුළ ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බවය.

මිලියන 800ක මුදල් අවභාවිතා කළැයි අර්ජුනට චෝදනා.

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතා කර ඇති බවට සිදු කර ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

(කෝපා)අභිනව සභාපතිවරයා කබීර් හෂීම්.

පසුගිය 06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත් කර තිබේ.

කලාපීය සාමය , සමුද්‍රීය ආරක්ෂාව සදහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන්.

සාමය ආරක්ෂා කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ නීති මත පදනම් වූ කලාපීය වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

සංවර්ධන ව්‍යාපෘති වලදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කිරීමට ජනපති උපදෙස්.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමේ මුල්‍ය සැලසුම ලෝක බැංකුව ලෝකයටම කියයි.

ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලීමට හැකියාව ලැබී ඇත්තේ පසුගිය වසර තුනක කාලය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බැවිනි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img