මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක්

Date:

හෙට (23) දිනය වනවිට ගිනිකොණ දිග සහ ඊට යාබඳ නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට සිට නැවත...

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වූ පිරිස ගැන හෙළිදරව්වක්

දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්...

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ කෙටි ආහාර මිලත් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟ...