Featured

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන විකිණීම්වලට අදාළ පෝස්ට් ය. විශේෂයෙන් වාහන ආනයනය කරන ආයතනෙවල නියෝජිතයින් වාහනයේ මිල ගණන් සහ ලීසිං...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය, පර්යේෂණාත්මක ප්‍රවේශය, කැපවීම සහ බහුවිෂයීය කණ්ඩායම් සම්බන්ධීකරණයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වෛද්‍ය ක්ෂේත්‍රය ඉදිරියේ යළිත් තහවුරු කරමින්,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කල උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.පළමු...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළම සීමාවට

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත්...

දිස්ත්‍රික්ක 7ක් ඩෙංගු අධි අවදානම් කලාප

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක 7 සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 175ක්...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්...

වැටලීමකදී දිවි පිදූ STF නිලධාරියාට උසස්වීමක්

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ පොලිස් සැරයන් 67763 ඩී.ජී. රණසිංහ නිලධාරියා, උප පොලිස් පරීක්ෂක...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img