Featured
Trending Now
භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන්
පාකිස්තානයේ කරච්චි නුවර වෙරළට ඔබ්බෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන් වී තිබේ. ගුවන්යානය සොයා ගැනීම වෙනුවෙන් සෝදිසි මෙහෙයුමක්...
ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි.එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ,...
ශ්‍රී ලංකන් ගුවන් 2025-26 ශුද්ධ අලාභය බිලියන 23කට අධිකයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ අලාභය 2025/2026 වර්ෂයේ දි රුපියල් බිලියන 23.2 දක්වා වැඩි වි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති...
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට කුරුණෑගලදි වැඩ වරදී
රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන්...
තවත් මෙට්‍රෝ බස් 104ක් මෙරටට
මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටිය හරහා මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ සියල්ල චීනයේ foton international corporatioan සමාගම විසින් මෙරටට එවීම වෙනුවෙන් සියලු කටයුතු...
අමෙරිකාව සහ ඉරාන සාකච්ඡා බිඳවැටේ
අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක්...
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්
මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19) සිකුරාදා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










