කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

Date:

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක පිහිටි කුඹුරක ඇදවැටී සිටියදී අද (16) පෙරවරුවේ සොයාගෙන තිබේ.

ඊයේ දිනයේදී වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර ලබාදුන් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඇතා මෙලෙස ඇද වැටී තිබේ.

මේ වන විට සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...