Featured
Trending Now
ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙයි
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.ඒ අනුව ඊයේ (13) වන විට මෙරටින්...
HIV රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක්
මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.අද (13)...
ගිනි අවියක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට
ගිනි අවියක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටමහරගම දුම්රිය පාර ප්‍රදේශයේ තරුණයක් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකුගේ පුතකු...
කතරගම දේවාලයේ මංගල්‍ය නිමිත්තෙන් විශේෂ බස් සේවාවක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබේ.මේ අනුව කොළඹ සිට...
එළැඹෙන සඳුදා සිට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්
එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද...
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.ඒ අනුව...
කොළඹ ඩෙංගු වැටලීම් වලට ගිය PHIලා 8කටත් ඩෙංගු
ඩෙංගු මර්දනයේදී ඉතා වෙහෙසකර කාර්යභාරයක් සිදුකරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී තිබේ.අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම...
ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළට
මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය මේ බව සඳහන්...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










