Featured
Trending Now
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මතයි.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
නාමල්ට අපහාස කල ඇමති සුනිල් වටගලට එන්තරවාසි
2025 සැප්තැම්බර් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ දී හෝ වෙනත් ආසන්න ප්‍රදේශයක පැවති මාධ්‍ය හමුවකදී පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇතැයි එන්තරවාසියේ සඳහන් වේ.
පාර්ලිමේන්තු කථානායකට එරෙහිව රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විශ්වාසභංගයක්
කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා.
Clean Sri Lanka කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කරයි
හෙට (11) සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මාස 10 ක් පුරා වසා තබන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු රකිනවා – ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වේ
ඔවුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිහිපයක් අහෝසි වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.ඒ අනුව, මෙම පනත හරහා නිල නිවාසය, වැන්දඹුවට හිමි විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව ආදිය අහෝසි වේ .
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13 හැදුවා – කෙහෙල්බද්දර පද්මේ කියයි
මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනිකය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කල බව කෙහෙල්බද්දර පද්මේ පොලිස් කිරීම්වලදී සඳහන් කරයී .
සජීවී පරිවර්තන හැකියාවක් ඇති AirPods 3
Apple සමාගම විසින් නිෂ්පාදනය කරන AirPods 3 (3rd Generation) යනු නවීන හඬ තාක්ෂණය පහසුවෙන් භාවිතා කළ හැකි විශේෂාංගයන්ගෙන් සමන්විත wireless earbuds එකකි. එමඟින් භාවිතා...
සියලු දෙනා හට අධ්‍යාත්මික හික්මීමක් අවශ්‍යයි
රටෙහි සියලු දෙනා හට අධ්‍යාත්මික හික්මීමක් අවශ්‍ය බවත් ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරන මේ මව්බිමේ කිසිදු පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමට ඉඩ දීමට නොහැකි...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










