Featured
Trending Now
ජනාධිපති සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක්
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි දිනය අද
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.ඒ, අබුඩාබි හිදීයි.එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00ට...
කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.
.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්‍රී ක්‍රියාත්මක කළ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමට උත්සාහ කර ඇත.
මුදල් සොරා කෑ නායකයන්ට විශ්‍රාමික වරප්‍රසාද දිය යුතු නෑ..- අධිකරණ ඇමති
ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා – හිටපු ජනපති මහින්ද
මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි…
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මරණ තර්ජන
ටිරාන් අලස් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක්
රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.ඒ , රථවහන වැරදි අවම කිරිම අරමුණු...
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය කැපී පෙනෙන ප්‍රගතියක – ලෝක බැංකුව
ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ලෝක බැංකුව පවසනවා.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.ඒ අනුව වයස්ගතවීමේ සන්ධිස්ථානය වන වයස අවුරුදු හැටට (60) වැඩි පුද්ගලයන් සියයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










