Featured
Trending Now
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනයේ, 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණ ඇත.
කීරි සම්බා රටින් ගේන්න රජය සූදානම්.
"අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟාවෙලා තියෙනවා. නමුත් වගා කිරීමේදී කීරි සම්බා වගාකරලා තියෙන්නේ 7%ක් පමණයි. වර්ගයක් හැටියට කීරි සම්බා වගාකරපු ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත් සමස්ථ නිෂ්පාදනයේ අඩුවක් නෙමෙයි තිබෙන්නේ."
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි නීති හදන්න අනුමැතිය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
නව ආයෝජන සදහා නෛතික රාමු සකසනවා. – ජනාධිපති ලෝක බැංකුවට කියයි-
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
කැබිනෙට්ටුව තෝරන්න Gen Z ත් එක් වෙයි.
නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන් වේ..
වැඩ කරන්න බැරි අය ගෙදර යන්න. -බලශක්ති ඇමති-
යම් සේවකයෙකු මේ ආයතනවලට සම්බන්ධ වී සේවය කිරීමට අකමැති නම් ඔවුන්ට තමන්ගේ කැමැත්ත අනුව සේවයෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.
රාජ්‍ය සේවයට ඩිජිටල් අත්සනක් …
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
කොළඹට පැයෙන් යන්න අධිවේගයේ වැඩ අරඹයි.
කිලෝමීටර් 37ක දිගින් යුත් මෙම කොටස, අධිවේගී මාර්ගයේ පළමු අදියර වන අතර, මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර මේ වන විටත් ඉදිකර අවසන්ව ඇත.
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










