Featured

බන්ධනාගාර බසයට ක්ලේමෝ බෝම්බ ගැසීමේ පද්මෙගේ සැලසුම.

විමර්ශන නිලධාරීන් සැක කරන්නේ සැකකාර ලුතිනන් කර්නල්වරයා ක්ලේමෝ බෝම්බ දෙකක් කොමාන්ඩෝ සලින්තට ලබාදෙන්නට ඇති බවයි.

පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා කරන්නෙ නැහැ – අගමැතිනිය –

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ඇරඹේ.

මීට සුළු මොහොතකට පෙර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

හම්බන්තොට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්…..

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුරංගගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පිහිටි අයිස් මත්ද්‍රව්‍ය...

මිද්දෙනිය සාම්පල, පනතේ ඇති මත්ද‍්‍රව්‍ය කිසිවක් නෑ..

2008 අංක 01 දරන මෝදක සහ මනෝවර්ථක ඖෂධ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි සම්මුති පනත සහ 2022 අංක 41 දරන විෂවර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ පනත යටතේ ගැනෙන මත්ද්‍රව්‍ය හෝ මනෝවර්ථක ඖෂධ ඒවායේ අඩංගු නොවන බව අන්තරාදායක ඖෂධ පාලන ජාතික අධිකාරිය සඳහන් කර තිබේ.

”මහින්ද සුළගින් නාමල් සුවඳ” ළඟදීම…

“මහින්ද සුළගින් නාමල් සුවඳ” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ළඟදීම දියත් කෙරෙන බව එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම.

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා (12) කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img