Featured
Trending Now
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විසුරුවා හරින්නයි නඩු දමන්න යයි…
ගුවන් සේවය වසර ගණනාවක් තිස්සේ ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ පාඩු පියවා ගැනීමට මෙම අරමුදල් භාවිතා කර ඇති බැවින්, බැඳුම්කර සම්පූර්ණයෙන් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැත.
විදුලියේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිවෙයි.
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.
ඉන්දියාවේ භූ කම්පනයක්.
ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.
සීනි ආනයනයෙන් වාර්තාවක්..
ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස හයේ දී මෙරටට ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිතුන් දහස් එකසිය හතලිස් හතරකි.
මිද්දෙනියේ හමූවූයේ අයිස් රසායන ද්‍රව්‍ය බව තහවුරු වෙයි.
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.
නේපාලයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී
නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා...
වාර්තා අලුත්කළ එංගලන්ත – දකුණු අප්‍රිකා සටන
මැන්චෙස්ටර්හිදී පැවති දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය. තරගයේ පළමුව...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










