වස‍රේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යි

Date:

වස‍රේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17යි

මේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158 971ක් පැමිණ තිබේ.

වසරේ ගතවූ කාලයේදී වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 375 292කි. ඉන් අනතුරුව ඉන්දියාව (161 893), රුසියාව (122 144) වැඩිම සංචාරක ප්‍රමාණයක් පැමිණ ඇති රටවල් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...