Featured

ලංවීම සේවකයින් දැඩි වෙයි.

ලංවීම සේවකයින් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට කොම්පඤ්ඤ වීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවති.

බිමල්ගේ අන්තිම වෝර්නින් එක.කරුණාකරලා අස්වෙලා යන්න, ප්ලීස්…

ඒගොල්ලෝ මර්සිඩීස්වලද යන්නේ.? එනිසා කරුණාකරලා මේක සීරියස් ගන්න, නැත්නම් යන්න. ජනාධිපතිතුමාත් කිව්වා, ඉන්න බැරීනම්, කරන්න බැරිනම් ප්ලීස් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්තවෙලා තියෙන්නේ ඇත්තටම.

ශ්‍රී ලංකා TechFront Fortnight 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නම් කර ඇති පරිදි මෙරට ඩිජිටල් මාසය තුළ එන ප්‍රමුඛ වැඩසටහනක් ලෙස 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත Sri Lanka TechFront Fortnight 2025 පෙන්වා දිය හැක.

නිළි සබීතාට ඇගේ සැමියාට නඩු

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මුණ්ඩලය විසින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17 වැනිදා) පවරන ලදී.

ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව-

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් (ලක්‍ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

ICTA ආයතනය වසා දමයි. ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපා දමයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක මහේෂ් පෙරේරා මහතා ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. -ජනාධිපති-

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද?

හෙට ශ්‍රී ලංකාව තෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි.

සැප්තැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY,කක්ෂගත කිරීමට නියමිත බව වාර්තා වේ.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img