මැඩගස්කර් ජනපති රටින් පළා යයි

Date:

මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා රටෙන් පිටව ආරක්ෂිත ස්ථානයක සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය
වාර්තා කරයි. මැඩගස්කර් ජනපතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සති ගණනාවක් තිස්සේ එරට විරෝධතා පවත්වයි.
තම ජීවිතයට ජීවිතයට එල්ල වූ තර්ජනයකින් අනතුරුව තමන් “ආරක්ෂිත ස්ථානයක” නවාතැන් ගෙන සිටින බව
ඔහු පවසා තිබේ.

ෆේස්බුක් හරහා සජීව විකාශයක් කරමිනි 51 හැවිරිදි රාජොයිලිනා පවසා ඇත්තේ “හමුදා නිලධාරීන් සහ
දේශපාලනඥයන් පිරිසක් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති” බවයි.

ඔහු සිටින ස්ථානය හෙළි නොකළ නමුත්, තහවුරු නොකළ වාර්තාවලින් පවසන්නේ ඔහු ප්‍රංශ හමුදා ගුවන් යානයකින්
රටින් පලා ගොස් ඇති බවයි.

ඔහුව බලයෙන් පහ කිරීම අරමුණු කරගත්, ප්‍රධාන වශයෙන් තරුණ විරෝධතාකරුවන් විසින් මෙහෙයවන ලද,
දෙසතියක ජාතික විරෝධතාවලින් පසුව එය සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...