සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ගණේමුල්ල සංජීව ඝාතනය වූ දා පටන් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට පොලීසිය අඛණ්ඩ මෙහෙයුම් සිදුකරනු ලැබීය.

අතුරුදහන් වූ ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී කොටුවෙයි
More like thisRelated
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...



