අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සිය ගැටලුවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා එළඹෙන නොවැම්බර් 30 වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව, එදින සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිත බව සඳහන් වේ.



