Featured
Trending Now
දුම්රිය තුළ වෙළෙඳාම තහනම් වෙයි
දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.දුම්රියක් තුළ වෙළෙඳාම්...
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් වැසෙයි
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක් සිදුකර තිබේ.එහි සඳහන් වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි...
රුසියාවට ප්‍රබල භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා කලාපයේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පන තත්ත්වය මුහුදු...
එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල සැපයුම්කරු වෙත ගෙවලා
මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය සදහා 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුලදි සපයනු ලබන එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල...
අලි වෙඩි සඳහා රුපියල් මිලියන 463ක්
ගම් වදින අලි පන්නා දැමීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී (2025) අලි වෙඩි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සපයාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන්...
පොලිස් ස්ථානාධිපතිවරු 29කට ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 29 දෙනකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පෙරේදා පියවර ගෙන තිබේ.ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති...
ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් අගයයි
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ...
AI තාක්ෂණය පිළිබඳව පුහුණු වැඩමුළුවක් රාජ්‍ය නිලධාරීන්ට
රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










