ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කරලා

Date:

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසය දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළු වාහන ආනයනය සඳහා නොවැම්බර් මාසයෙන් අවසන් වූ මාස 11 ක කාලය තුළදී වැයකර තිබෙන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,746 කි.

ඉකුත් වසරේ නොවැම්බර් මාසය වන විටදී චීන මහජන බැංකුව සමග වූ විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළුව දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන හයක්ව පැවතිණි.

ඉකුත් වසරේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.6කින් (පහයි දශම හය) අවප්‍රමාණයවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...