Featured

දෛනික ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබේ. අද (07) දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities...

ඉන්දීය හමුදාපති දිවයිනට පැමිණෙයි

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඒ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක...

2025 සිදුවූ රිය අනතුරු වලින් 85%කට හේතුව මානසික කාරණා

පසුගිය වසරේදා (2025) සිදුවූ රිය අනතුරු වලින් සියයට අසූපහක්ම (85%) සිදුව ඇත්තේ මානසික කාරණා හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්...

ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සිටින රට බවට චීනය පත් වෙයි

චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද (06) නිල වශයෙන් ප්‍රකාශ...

කතරගම දේවාලයෙන් මහරගම අපේක්ෂා රෝහලට නව මුළුතැන්ගෙයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඳුරු මුදල් සහ ආධාර වලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳි කළ නව මුළුතැන්ගේ කාමරය (06) වෙනිදා...

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා - පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින්...

මඩකලපුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී

මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ. අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් වාර්තාවට අනුව, සොයාගත්...

මහනුවර – වත්තේගම අතර දුම්රිය මසකට අධික කාලයකින් පසුව ගමන් අරඹයි

සුළි කුණාටුවත් සමග ඇති වූ නාය යාම් නිසා මසකට අධික කාලයක් නතර වූ මහනුවර - මාතලේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වත්තේගමට සීමා කරමින් දිනකට...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...

Business

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img