Featured
Trending Now
රු. ලක්ෂ 2000කට අධික කුෂ් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට
රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික...
වෙසක් පොහෝ දිනය සංශෝධනයට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු...
වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස මේ වසර ඉතිහාසගත වෙයි
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වී තිබේ.ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී...
පෙම්වතා පහරදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ ලක්ෂ 60ක මුදලක් පැහැරගෙන
නිරූපණ ශිල්පිණියක වන සාරංගි සංගීතා හට පහරදී, බියවද්දා ලක්ෂ 60 ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසනවා.පසුගියදා (24) ඇය විසින්...
ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 05 අතරට ශ්‍රී ලංකාවත්
අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.මෙම ලැයිස්තුවේ ඉහළින්ම...
රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී...
හෙට විනාඩි දෙකක් නිහඬ වෙන්න
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල...
මෙරට සියලුම සුනාමි කුළුනු අක්‍රීයයි
සුනාමි හා සුළි සුළං පිළිබද පුර්ව දැනුම්දිම සදහා 2009 වර්ෂයේ දි ඉදිකරණු ලැබු සුනාමි කුළුනු 77 මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බැව් ජාතික විගණන...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










