Featured
Trending Now
පරාජයට පත් වූ කොළඹ මහ නගර සභාවේ අය වැය අද සම්මත වෙයි
කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය...
ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලොකු වගකීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.ඒ අනුව දෙසැම්බර් 15වනදා සිට...
ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම්,...
නොමිලයේ බෙදා හැරීමට ගෙන්වන රටඉඳි සඳහා බදු සහන
රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීමට ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
කිරිබත්ගොඩ ගින්නක් නිසා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වැසේ
අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන තිබේ.ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ.එම ගින්න හේතුවෙන් කොළඹ...
ජොන්ස්ටන්ගෙ පුත්‍ර ජොහාන් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක්...
කේරල ගංජා තොගයක් සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
කේරල ගංජා තොගයක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක...
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය විසින් සම්මාන රැසක් හිමිකර ගනී
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










