Featured
Trending Now
විපක්ෂයේ කණ්ඩායම් රනිල් හමුවෙයි
විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා...
ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල්...
තායිලන්තයේ සත්ව උද්‍යානයක සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් හදිසියේ මියයයි
උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ ‘Tiger Kingdom’ සත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි...
එල් මෙන්චෝ ඝාතනය නිසා මෙක්සිකෝව තවමත් නොසන්සුන්
මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවා වූ එල් මෙන්චෝ අත්අඩංගුවේදි ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ කාටලයේ සාමාජිකයන් විසින් ඇතිකර ඇති ප්‍රචණ්ඩත්වය පාලන කිරීම සඳහා අමතර බල...
රේගු නිලධාරීන් කළු පටි පැලඳ අද සිට රාජකාරියට
වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරින්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය...
වසර ආරම්භයේ උද්ධමනය අඩුවෙලා
ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමයක්) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 2.4 ක් (දෙකයි දශම...
පාතාල ක්‍රියා නිසා සිය ගණනක් ආරක්ෂාව ඉල්ලති
පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරුන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් ගැන ආරක්ෂක තක්සේරු ලබා ගැනීමට පොලිස් මූලස්ථානය හා...
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවා තිබේ.වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










