Featured
Trending Now
ලිට්‍රෝ සමාගමෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක්
අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඒ හේතුවෙන් අනවශ්‍ය...
85,000 කට අධික පිරිසකට අස්වැසුම අහිමිවීමේ අවදානමක්
තොරතුරු යාවත්කාලීන නොකිරීම හේතුවෙන් දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවලට අයත් 85,000 කට වැඩි පිරිසකට “අස්වැසුම’’ප්‍රතිලාභය අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.“අස්වැසුම’’ ප්‍රතිලාභය ලබා...
ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම...
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී
ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වූ...
17 හැවිරිදි දරුවාට යතුරුපැදියක් ලබා දුන් දෙමව්පියන්ට දඩ
ආදායම් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව හා පොලිස් අණ නොතකා යතුරුපැදියක් පැදවීමේ චෝදනාවට වරදකර වූ දාහත් හැවිරිදි පාසල් සිසුවකු හට තරයේ අවවාද කළ...
අද සිට තැපැල් ගාස්තු සංශෝධනය වෙයි
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඒ අනුව මෙතෙක් මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල්...
නව විගණාකාධිපතිනිය ධුරයේ වැඩ භාර ගනී
නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) ජාතික විගණන කාර්යාලයේ දී එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.මෙරට 42 වන විගණකාධිපතිවරයාවන...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










