Featured

ජනාධිපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ...

තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.

තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ලබන ජනවාරි මස (26) වනදා අධිකරණයට කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) දින නීතිපතිවරයාට නියම කළේය.

මනූෂ අල්ලස් කොමිෂන් කැදවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කැදවීමක් සිදුකර ඇත.

තේරීම් කමි­ටු­වයි, පුහු­ණු­ක­රුයි එක්ක ඉදි­රියේ එක තීර­ණ­ය­කට එන්න වෙනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අස­ලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමු­ව­ක් අමතමින් පැවසූවේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සැල­සුම් සකස් කරද්දී සුබ­වා­දීව සිතා...

නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණය චීනයෙන්.

නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය.ඒ චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා...

ඊශ්‍රායල් ප්‍රහාර ගාසා නගරය බිලිගනී.

ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.

ශ්‍රී ලංකා ජනාධිපති මිත්‍ර රටවල් සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...

Business

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img