Featured

නා උයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වූ හිමිවරු ගණන 07ක්.

කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙයි.

ලොව හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව වේ.

ලෝකයේ හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බ්‍රිතාත්‍යයේ “ටයිම් අවුට්” සඟරාව නිකුත් කළ නවතම අනාවරණයට අනුව සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා හමු වෙයි.

පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළේය.

ජනපති UN අමතමින්..

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.

ඉන්දියාවේ 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට මිහි සම්මානයෙන් පිදුම් ලැබුවේ බොලිවුඩයේ සුපිරි තරු ෂාරුක් ඛාන්ය. ඒ ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය...

‘රාගසා’ සුළිකුණාටුව චීනය දෙසට.

දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති 'රාගසා' සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය තිරසාරව ඉදිරියටම.

ගෝලීය මට්ටමින් පැවති එන්ජින් හා අමතර කොටස් හිඟය සහ කාර්යසාධන අභියෝග මධ්‍යයේ වුවද සිය ගුවන් යානා එකතුව මැනැවින් කළමනාකරණය කරගැනීම හේතුවෙන්, 2024 වසරේදී 69% ක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාලානුගතිකත්ව කාර්යසාධනය (On-time performance) මෙම වසරේදී 74% දක්වා ඉහළ ගොස් ඇත.

කඩුලු 05ක ජය පාකිස්තානයට.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...

Business

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img