Featured

නුසුදුස්සන් පත් කිරීම තුළ වෛද්‍ය සභාවේ විශ්වාසය බිඳවැටී ඇති බවට චෝදනා.

මේ වන විට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ප්‍රධානතම චූදිතයකු ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම පාලන සමයේදි ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කල පුද්ගලයෙකි.

විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණෙයි

සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ...

LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට අනුමැතිය.

EQUAL GROUND හි අයිතිවාසිකම් සංවිධානය මඟින් රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් ඉහළ යයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ 10%කින් ඉහළ ගොස් තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව වෙනුවෙන් නාමල්ට අධිකරණයෙන් නියෝග.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනුකර ඇත.

ලංවිම ට බිලියන 33.5 ක ණයක්.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් විසින් ලබා දී ඇත.

ජනාධිපති අනුරගේ UN කතාවේ මූලාශ්‍රය සම්බන්ධයෙන් ගැටලුවක්.

“දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ

කාලගුණයෙන් අනතුරු අඟවයි.

අද (26) දින දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...

Business

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img