ලංවිම ට බිලියන 33.5 ක ණයක්.

Date:

ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් විසින් ලබා දී ඇත.

මෙම මූල්‍ය ආධාරය සපයා ඇත්තේ සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව එක්වීමෙනි.

බැංකු ප්‍රකාශ කරන්නේ මෙම ණය මුදල මගින් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට සහ එහි දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාමට සහයෝගය ලැබෙන බවයි. එසේම, අඛණ්ඩව සහ විශ්වාසනීය ලෙස විදුලිය සැපයීම සහතික කිරීම මෙහි තවත් අරමුණක් බවද ඔවුන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...