රන් මිල සීග්‍ර ලෙස පහළට

Date:

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින අතර, මේ වනවිට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වී තිබේ.

ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇත.

මෙම තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිල ද අද (20) රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ මිල ගණන් අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් වී තිබේ.

ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...