Featured
Trending Now
රන් ණය සඳහා උපරිම ණය අනුපාතයක්
රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.විචක්ෂණශීලී ණය දීමේ...
රුපියලේ අගය පහත වැටීමට හේතුව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති පැහැදිළි කරයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපළයක් බව මුදල්...
කාලගුණයෙන් රතු නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් හා ගාල්ල දිස්ත්‍රික්කය ඳසහා තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම ප්‍ර දේශවලට...
ධීවරයින් හය දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අතුරුදහන
හික්කඩුව හා ඒ අවට ධීවරයින් හය දෙනෙකු මුහුදු රැකියාවට ගිය බහු දින ධීවර යාත්‍රාවක් දැනට දින ගණනාවක සිටම අතුරුදහන්වී ඇතැයි එම ධීවරයින් හයදෙනාගේ පවුල්වල...
බැසිල්ට එරෙහිව වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.මාතර...
සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළට
මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව ජනවාරි පළමු දින...
කිරි පිටි මිල ඉහළට
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්...
ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවීමට තීරණය කරයි
සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එහි...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










