Featured
Trending Now
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ආයතන දෙකකින් කෝටි 31ක පොල්ලක්
ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුද්ගලික සමාගමක් වෙත නිකුත් කළ ගුවන් විදුලි සංඛ්‍යාත සදහා අයවිය යුතු රුපියල් දාහත්කෝටි විසිපන්ලක්ෂයක (172,500,000) මුදල...
ප්‍රබල අකුණු ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (18) ප.ව 12.00ට නිකුත් කළ එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු...
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි
අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු තිබේ.අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති...
ඉරානයේ කාලය අවසන් කියා ට්‍රම්ප් අනතුරු අඟවයි
යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.සිය තෘත් ගිණුමේ...
කුරිරු යුද්ධය නිමාවට පත්කර අදට වසර 17ක්
Tදශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ...
පොලිස් සැරයන්වරියකට කඩුවක් පෙන්වා රන්මාලය පැහැරගෙන
රාජකාරිය සඳහා වාර්තා කිරීමට බස් නැවතුම්පොළේ රැඳී සිටි විනය හා කල් ක්‍රියා කොට්ඨාශයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියකගේ රන්මාලයක්, කඩුවක් පෙන්වා මරණ තර්ජනය කර කොල්ලකා...
සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5යි මාස 6ක සිරදඬුවමක්
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මෙන් ම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජගත් සමන්තට වසර 5යි මාස 6ක සිරදඬුවමක් හලාවත...
නායයෑමේ අවධානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය වැසේ
කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










