නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Date:

පවතින වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන බවය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති අනතුරු ඇඟවීමේ දිස්ත්‍රික්ක පහතින්,

අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න
——————————- ————————-
ගාල්ල දිස්ත්‍රික්කය: – තවලම, නාගොඩ, ⁠නෙළුව, නියාගම

මහනුවර දිස්ත්‍රික්කය: – පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහල කෝරලේ, ⁠දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය: – අඹගමුව, ⁠නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
——————————- ——- ——- ——- ——- —–
ගාල්ල දිස්ත්‍රික්කය: – කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම

කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය: – දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: -දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: – ⁠තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය: – ⁠රත්නපුර , පැල්මඩුල්ල

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
————————————————————–
කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය: – ⁠අත්තනගල්ල, ⁠මීරිගම

හම්බන්තොට දිස්ත්‍රික්කය: – ⁠කටුවන, ⁠වලස්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: – වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය: – පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, ⁠හාරිස්පත්තුව

කුරුණෑගල දිස්ත්‍රික්කය: – ⁠අලව්ව, මාවතගම, ⁠පොල්ගහවෙල, මල්ලවපිටිය

කළුතර දිස්ත්‍රික්කය: – ⁠ඉංගිරිය, බුලත්සිංහල

මාතර දිස්ත්‍රික්කය : – ⁠කොටපොල, ⁠පස්ගොඩ, පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කය: – ⁠කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට

නුවරඑළිය දිස්ත්‍රික්කය: – ⁠නුවරඑළිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...