Featured
Trending Now
ඉංජිනේරුවන්ගේ දැඩි හිඟයක්.
දැනට පවතින ඉංජිනේරුවන්ගේ දැඩි හිඟය හේතුවෙන් දිවයිනේ මහා පරිමාණ ඉදිකිරීම් සහ සම්පූර්ණ කරන ලද ජලාශ පද්ධතිවල නඩත්තු කටයුතු පාලනයෙන් ගිලිහී බරපතල අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් ඇත.
විස්සයි විස්ස කුසලානය ඉන්දියාවට.
2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
දරුවන්ගේ වැරදි හදන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. -අගමැතිනිය-
“දරුවන් විනයගරුක කිරීමට ඇති එකම මාර්ගය ඔවුන් ශාරීරිකව හෝ මානසිකව බිඳ දැමීම යැයි අප සමාජයක් ලෙස සිතනවා නම්, අපට සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබෙනවා.
බටහිර විරෝධී, මාක්ස්වාදී මතවාද නිසා විදේශ ආයෝජකයින් තවමත් අවිනිශ්චිතයි.
2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙමින් පැවතුණද, රටේ ආයෝජන පරිසරය තවදුරටත් අභියෝග රැසකින් පිරී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත්...
ආණ්ඩුවේ ආදායම් පියවන්නේ ව්‍යාපාර වලින් නෙවෙයි.බිලියන 3000ක් ණය ගන්නවා.
ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගැනීමට අපේක්ෂා කරන බවත් මේ වන විටත් බිලියන 3000ක් ණය ගැනීමට විසර්ජන පනත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සෞඛ්‍ය සේවයේ පෙරළියට පවුලේ වෛද්‍යවරයෙක්.
සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය.
සිලෝන් ටී නව ගිනස් වාර්ථාවක් පිහිටුවයි.
ශ්‍රී ලංකාවේ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවෙන් ඉදිරිපත් කළ Black Tea කිලෝවක් ඇමරිකානු ඩොලර් 835 බැගින් අලෙවි විය.
රාජ්‍ය ආයතන 450ක් හදිසි පරීක්ෂාවක.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










