Featured
Trending Now
දේශීය ආයුර්වේදය දැඩි අර්බුදයක
දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ ශාක වර්ග නොමැතිකමින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.එහි සභාපති ගීතාමනී කරුණාරත්න මහත්මිය සඳහන්...
ධීවරන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට...
පාඨලීගේ රිය අනතුරට අඳාල නඩුව යළි කැඳවයි
2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු...
ඖෂධ වර්ග රැසකට පාලන මිලක්
ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...
රන්මිනි තැන්න සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයට විවර වෙයි
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම...
රජයේ රෝහල් වල ඖෂධ හිඟයක්
මේ වන විට රජයේ ප්‍රධාන පෙළේ රෝහල් ඇතුළු රෝහල්වල Cefolaxime, cefexime, Amikacin යන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සහ Isopernaline යන ස්වසන පහසුව සලසන Salbutamol Respiratory...
ජපානයේ කියුෂුහි ගිනි කන්ද පුපුරා යයි
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂුහි ගිනි කන්ද අද කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ.එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට...
කතරගම වීදි සුනඛ ගහනය අඩු කිරීමට පියවර
කතරගම නගරය ඇතුළු අවට ප්‍රදේශ වල නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ ගහනය අඩු කිරීමේ අරමුණෙන් සුනඛ සැත්කම්,රෝගීව සිටින සුනඛයින්ගේ වෙනත් සියලු රෝග සහ විශේෂයෙන් ජල භීතිකා...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










