හිටපු ජපාන අගමැති ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Date:

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ෂින්සෝ අබේ 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නාරා නගරයේ පැවති රැලියක් අතරතුර වෙඩි තබා ඝාතනය කළේය.

ඝාතනයෙන් වසර තුනහමාරකට පසුව ජපන් අධිකරණයක් විසින් අද (21) මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...