Featured
Trending Now
පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිය යුතු බව රනිල් කියයි
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ...
වාහන ආනයනයෙන් රජයට විශාල වාසියක්
රජය වාහන ආනයනය කිරීමට නැවත අවසර දීමෙන් පසු මේ වන විට මෙරටට වාහන හාරලක්ෂ පනස්එක්දහස් හත්සිය හැත්තෑවක් (451770) ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී ඊයේ...
23 වන දින සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
ලබන 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික...
රන් මිල ඉහළ යයි
ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.ඒ අනුව ලොව ප්‍රධාන වෙළෙඳපොළ තුළ රත්රන් මිල අමෙරිකානු ඩොලර් 4,729ක් ඉක්මවා...
ශ්‍රී ලාංකිකයින් දහසකට ඊශ්‍රායලයේ රැකියා
2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.ශ්‍රී...
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා...
බන්ධනාගාර තදබදය අඩු කරන්න නව ක්‍රමවේදයක්
පසුගිය වසර තුළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ප්‍රජා විශෝධනයට යොමු කර තිබේ.අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ බන්ධනාගාර තදබදය වැළැක්වීම...
පළමු පාසල් වාරය හෙටින් ඇරඹේ
රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ අනුව පාසල් පළමු වාරයේ පළමු අදියර සදහා හෙට සිට පෙබරවාරි මස...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










