Featured
Trending Now
හෙට දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක්
හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එම සංගමය සඳහන් කළේ නිදහස්...
මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10%ක්ම දරුවන්
වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 1500ක් පමණ හමුවන බවත් ඉන් සියයට දහයක්ම (10%) වයස අවුරුදු 15ට අඩු දරුවන් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රජා...
නුවරඑළියේ සෙල්සියස් අංශක 3.5ක උෂ්ණත්වයක්
අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.අද අලුයම කාලගුණවිද්‍යා...
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ අවධානමක්
ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ඩෙංගු...
දෙසැම්බරයේ උද්ධමනය ඉහළ ගිහින්
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇත.අදාළ...
හිටපු ජපාන අගමැති ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.ෂින්සෝ අබේ 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නාරා නගරයේ පැවති රැලියක්...
රත්‍රන් මිල ඉතිහාසය අලුත් කරයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති...
පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිය යුතු බව රනිල් කියයි
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සෞදි තෙල් නැව් දෙකකට ප්‍රහාර
රතු මුහුදේ ගමන්ගත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව එහි ගින්නක් හටගෙන ඇති අතර, එහි සිටි නාවිකයින් පිරිස සුරක්ෂිතව සිටින බව සෞදි රාජ්‍ය මාධ්‍ය තහවුරු...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










