Featured
Trending Now
ඉතිහාසයේ පළමුවරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද...
කාදිනල් හිමි පාප්වහන්සේ හමුවෙයි
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබේ.එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික...
වෛද්‍ය වර්ජනය හෙටත්
රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා...
රත්‍රන් පවුමක මිල තුන් ලක්ෂ අසූ දහස පනී
මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ කැරට් 24 රත්තරන් පවුමක මිල ඊයේ (22 වැනිදා) දිනයේදී රුපියල් 381,000 ක් ලෙස වාර්තා විය.පෙරේදා (21 වැනිදා) දිනයට සාපේක්ෂව කැරට්...
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
එංගලන්තයට එරෙහිව අද (22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක්...
යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, අද (22)...
හෙට දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක්
හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එම සංගමය සඳහන් කළේ නිදහස්...
මෙරට ලාදුරු රෝගීන්ගෙන් 10%ක්ම දරුවන්
වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 1500ක් පමණ හමුවන බවත් ඉන් සියයට දහයක්ම (10%) වයස අවුරුදු 15ට අඩු දරුවන් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රජා...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










