ග්‍රාම නිලධාරී කටයුතු ඇණහිටී

Date:

ග්‍රාම සේවා නිළධාරින් (10) සහ (11) යන දෙදින තුල අසනීප නිවුඩා වාර්ථා කරමින් කාර්යාලය වසා දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

තමන් වෙත දෛනික රාජකාරිවලට අමතරව සිදු කරන අමතර රාජකාරි සදහා ගෙවනු ලබන රු.600ක දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, එය 2006 වසරේ අවසන්වරට සංශෝධණය වූ බවත්, එම දීමනාව වැඩි කර දෙන ලෙස ඉල්ලා මෙසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වූ බවයි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටින ග්‍රාම සේවා නිළධාරියෙකු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...