Featured

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට…….?

“හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර විමර්ශන අඛණ්ඩව හා ඉදිරියට යමින් පවතිනවා.”

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය හෙට නවදිල්ලි නුවරදී ඇරඹේ.

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට නවදිල්ලියේදී ආරම්භ වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. මේ අතර එය උද්යෝගිමත් ඉහළ මට්ටමේ පැරා-ක්‍රීඩා තරගාවලි සතියක ආරම්භය සනිටුහන් කරයි.

නුසුදුස්සන් පත් කිරීම තුළ වෛද්‍ය සභාවේ විශ්වාසය බිඳවැටී ඇති බවට චෝදනා.

මේ වන විට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ප්‍රධානතම චූදිතයකු ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම පාලන සමයේදි ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කල පුද්ගලයෙකි.

විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණෙයි

සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ...

LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට අනුමැතිය.

EQUAL GROUND හි අයිතිවාසිකම් සංවිධානය මඟින් රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් ඉහළ යයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ 10%කින් ඉහළ ගොස් තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව වෙනුවෙන් නාමල්ට අධිකරණයෙන් නියෝග.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනුකර ඇත.

ලංවිම ට බිලියන 33.5 ක ණයක්.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් විසින් ලබා දී ඇත.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

ඉදිරි පැය 24හි කාලගුණ නිවේදනය

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.මෙම නිවේදනය හෙට (28) පෙරවරු 11.00 දක්වා බලපැවැත් වෙන බව...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img