සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි

Date:

මේ වසරේ ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.

ඒ් අනුව නොවැම්බර් 09 දා වන විට ශ්‍රි ලංකාවට සංචාරකයන් 1 952 577ක් පැමිණ තිබුණි. නොවැම්බර් මස මුල් දින 09ට පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 61 890ක් පැමිණ තිබේ.

ජනවාරි මස 01 දා සිට නොවැම්බර් 09 දා තෙක් ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉදියාවෙන් වෙන අතර අම අගය 438 946කි.

ඉන් අනතුරුව මහා එක්සත් රාජධානියෙන් සංචාරකයන් 179 277ක් හා රුසියාවෙන් සංචාරකයන් 141 860ක් පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...