Featured

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට නව නීති

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.

ජනාධිපති සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක්

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි දිනය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද බංග්ලාදේශ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ, අබුඩාබි හිදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00ට...

කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.

.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්‍රී ක්‍රියාත්මක කළ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමට උත්සාහ කර ඇත.

මුදල් සොරා කෑ නායකයන්ට විශ්‍රාමික වරප්‍රසාද දිය යුතු නෑ..- අධිකරණ ඇමති

ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා – හිටපු ජනපති මහින්ද

මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි…

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක්

රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ , රථවහන වැරදි අවම කිරිම අරමුණු...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...

Business

බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img