Sign in
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Featured
Exclusive content
ක්රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට
රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ගමන් තාවකාලිකව නවතී
අම්පාර දිස්ත්රික්කයේ ඇදවැටී සිටි වන අලියාට ප්රතිකාර
ආණ්ඩුවට එජාපයෙන් විරෝධය
රාජ්ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
මහින්දගෙන් නාමල්ට ලිපියක්
ඉදිරි දින 3 ඇතුළත ලිට්රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට
මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක්
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කරයි
දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වූ පිරිස ගැන හෙළිදරව්වක්
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
බිමල්ගේ අන්තිම වෝර්නින් එක.කරුණාකරලා අස්වෙලා යන්න, ප්ලීස්…
දේශීය
September 18, 2025
ඒගොල්ලෝ මර්සිඩීස්වලද යන්නේ.? එනිසා කරුණාකරලා මේක සීරියස් ගන්න, නැත්නම් යන්න. ජනාධිපතිතුමාත් කිව්වා, ඉන්න බැරීනම්, කරන්න බැරිනම් ප්ලීස් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්තවෙලා තියෙන්නේ ඇත්තටම.
ශ්රී ලංකා TechFront Fortnight 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා.
තාක්ෂණික
September 18, 2025
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින් නම් කර ඇති පරිදි මෙරට ඩිජිටල් මාසය තුළ එන ප්රමුඛ වැඩසටහනක් ලෙස 2025 සැප්තැම්බර් 17 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත Sri Lanka TechFront Fortnight 2025 පෙන්වා දිය හැක.
නිළි සබීතාට ඇගේ සැමියාට නඩු
දේශීය
September 18, 2025
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මුණ්ඩලය විසින් ප්රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17 වැනිදා) පවරන ලදී.
ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව-
දේශපාලන
September 18, 2025
ඉදිරි දශකය තුළ ශ්රී ලංකාවේ ශ්රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්රමාණය 300,000 ක් (ලක්ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.
ICTA ආයතනය වසා දමයි. ප්රධාන විධායක ධුරයෙන් නෙරපා දමයි.
දේශීය
September 18, 2025
ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා විසින් සන්නිවේදන තාක්ෂණ ආයතන ප්රධාන විධායක මහේෂ් පෙරේරා මහතා ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.
රාජ්ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. -ජනාධිපති-
දේශපාලන
September 18, 2025
රාජ්ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්යද?
හෙට ශ්රී ලංකාව තෙවැනි නැනෝ චන්ද්රිකාව කක්ෂගත කරයි.
තාක්ෂණික
September 18, 2025
සැප්තැම්බර් මස 19 වන දින ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට ශ්රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්රිකාව වන BIRDS-X DRAGONFLY,කක්ෂගත කිරීමට නියමිත බව වාර්තා වේ.
විමල්ගේ වත්කම් නඩුව ඔක් 22 කැදවයි.
දේශීය
September 17, 2025
වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.
1
...
100
101
102
...
112
Page 101 of 112
Popular
බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට
Navoda Thathsara
-
October 23, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්රීඩා
එංගලන්තයට ලකුණු 119ක ජයක්
Navoda Thathsara
-
September 16, 2026
0
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්රී...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්රේණිගත කිරීම් වලින් ශ්රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි
January 19, 2026
වනිඳු T20 ශ්රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට
January 14, 2026
Politics
දේශපාලන
ආණ්ඩුවට එජාපයෙන් විරෝධය
Navoda Thathsara
-
October 23, 2026
0
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නිකුත් කළ අධිකරණ නියෝගයට...
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්රම්ප් කියයි
September 29, 2026
වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි
September 21, 2026
22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
September 1, 2026
සම්මත වූ පනත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
August 18, 2026
Business
විදේශීය
බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළට
Navoda Thathsara
-
October 23, 2026
0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඒ අනුව, මෙම වසරේ මැයි මාසයෙන් පසුව පළමුවරට බොරතෙල් මිල...
රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ගමන් තාවකාලිකව නවතී
October 23, 2026
අම්පාර දිස්ත්රික්කයේ ඇදවැටී සිටි වන අලියාට ප්රතිකාර
October 23, 2026
ආණ්ඩුවට එජාපයෙන් විරෝධය
October 23, 2026
රාජ්ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්
October 23, 2026
මහින්දගෙන් නාමල්ට ලිපියක්
October 23, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්ය රක්ෂණ ක්රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025