ICTA ආයතනය වසා දමයි. ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපා දමයි.

Date:

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක මහේෂ් පෙරේරා මහතා ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ. මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත්තේ විගණන වාර්තාවකින් අනාවරණය වූ කරුණු කිහිපයක් බවය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙම චෝදනාවලට අදාළව තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට මහේෂ් පෙරේරා මහතාට අවස්ථාවක් ලබා දුන් බවයි. මේ අතරතුර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...