Featured
Trending Now
ඩිජිටල්කරණය ගුරු හිඟයට සාධනීය පිළිතුරක්..?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ යෝජිත සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරිහු අංශය 6ක් ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණ තුළ ඩිජිටල් ක්‍රියාවලිය සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
UN ඇමතූ සියලු රාජ්‍ය නායකයින් අභිබවා අනුරගේ දේශණයට පළමු තැන.!
ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්‍රචාරය කර මේ වනවිට පැය 16ක් ඉක්මවා ඇති අතර නැරඹුම් වාර ගණන 37,000ක්.
ජනාධිපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ...
තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.
තරග පාවාදීම අපරාධමය වරදක් ලෙසින් දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රීඩකයෙකුට අධිකරණයක නඩු පැවරූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ලබන ජනවාරි මස (26) වනදා අධිකරණයට කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) දින නීතිපතිවරයාට නියම කළේය.
මනූෂ අල්ලස් කොමිෂන් කැදවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කැදවීමක් සිදුකර ඇත.
තේරීම් කමිටුවයි, පුහුණුකරුයි එක්ක ඉදිරියේ එක තීරණයකට එන්න වෙනවා.
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූවේ ජයග්‍රහණය වෙනුවෙන් සැලසුම් සකස් කරද්දී සුබවාදීව සිතා...
නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණය චීනයෙන්.
නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය.ඒ චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
ඉදිරි පැය 24හි කාලගුණ නිවේදනය
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.මෙම නිවේදනය හෙට (28) පෙරවරු 11.00 දක්වා බලපැවැත් වෙන බව...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










