Featured
Trending Now
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් – අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වෙයි
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.නව අමාත්‍ය...
මිල ඉහළ යාම හේතුවෙන් රත්තරන් අලෙවිය පහතට
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් පහළොස් දහසකින් (15,000) ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා...
ළෝක තැපැල් දිනයේදීම තැපැල් සේවකයෝ විරෝධතාවක
151 වැනි ළෝක තැපැල් දිනය අදට (09) යෙදී ඇති අතර ඊට සමගාමීව එහි ජාතික සැමරුම් නිළ උත්සවය විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...
කොළඹ වරායට රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක්
කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව...
වෙරළ තීරය ආරක්ෂා කරන Cinnamon Life “Beach Care”
කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ...
වසර 15කට පසු මහේලගේ තැන ගත් පැතුම්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම ශ්‍රේණිගතකිරීම් ඊයේ (8 වැනිදා) නිකුත් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක එහි විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 4වැනි...
ගම්පහ පාසල් සිසුන් 60%ක් මානසික ආතතියෙන් පෙළෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය....
රන් මිල තවත් ඉහළ යයි
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.මේ...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










