Featured
Trending Now
ලබන වසරේ හජ් වන්දනාවට ශ්‍රී ලංකාවෙන් 3500ක්
2026 සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය ඊයේ (09) සෞදි අරාබියේ ජෙඩා නුවරදී අත්සන් තැබීය. ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර්...
Policybazaar ප්‍රතිරක්ෂණ සේවාව ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය...
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත.මෙය...
උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා
ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන් වන තෙක්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා...
ජාතික බලශක්තිය වෙනුවෙන් නව පනතක් 2026
බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන එන බවත් විදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධති සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කරන බවත් 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට...
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට රුපියල් මිලියන දහසක් 2026 අයවැයෙන්
රාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක් වෙන් කරන බවත් 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කරයි.
ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 300ක් 2026 අයවැයෙන්
ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරන බවත් වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක් වෙන් කරන බවත් ධීවර ජීවිතාරක්ෂක...
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙලෙස...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










