Featured
Trending Now
ආපදා තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, දිස්ත්‍රික්ක 17ක...
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි
නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.පවතින අයහපත්...
උදිත ලොකුබණ්ඩාර සතු පිස්තෝලය පොලිස් භාරයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබුණු පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඒ අනුව, අදාළ ගිනි අවියේ නීත්‍යානුකූලභාවය පිළිබඳව විමර්ශනය...
ආපදා තත්ත්වයන් දැනුම් දීමට අංකයක්
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය...
අධි ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක්
දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ...
දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.අද (27) උදෑසන 9ට...
බඩ ඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමට සාකච්ඡා
ඉතිහාසයේ පළමු වරට බඩ ඉරිඟු සඳහා සහතික මිලක් පිළිබඳ සාකච්ඡානිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමත්, අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත්...
දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
දිවයිනේ ප්‍රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.එම නිවේදනය අද (26)...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බන්ධනාගාර තදබදයට හේතුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි
රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










