පොලිස් වැටුප කැපකිරීමට ප්‍රමාණවත් නොවන බව පොලිස්පති කියයි

Date:

පොලිස් නිලධාරීන්ගේ වැටුප නිලධාරීන් කරන කැපකිරීමට ප්‍රමාණවත් නොවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“අපේ නිලධාරීන්ගේ වැටුප අපේ නිලධාරීන් කරන කැපවීමට ප්‍රමාණවත් නෑ.එ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් පිහිටෙව්වා
ඒ අනුකමිටුවට අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වෙනත් වෙනත් ලාභ ප්‍ර යෝජන නොලබන්න පුළුවන් වැටුපක් ඉදිරියේද ලැබේවි. මේ වන විට පොලිස් සේවයට 32000ක් පමණ අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් තමයි සේවය කරන්නේ. මේ අවුරුද්දේ 2500ක්, ලබන අවුරුද්දේ 2700ක් පමණ විශ්‍රාම යාමට නියමිතයි. ඒක අපිට වලක්වන්න බෑ. මේ වසරේ 10000ක් බදවා ගන්න රජය අවසර දී තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...